Saturday, April 27, 2024

General line - 0115112241

ප‍්‍රදේශ රැසකට අද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි




දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට අද පස්වරු එකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

අපේක්‍ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල්ගෙන්.