Saturday, April 27, 2024

General line - 0115112241

සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වන බව වසන්ත සේනානායක කියයි




නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වන බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.

ඒ පිළිබද ඔහු මාධ්‍ය වෙත කරුණු දැක්වූයේ මෙලෙසයි.