Friday, May 10, 2024

General line - 0115112241

නැගී එන කාන්තා ආසියානු කුසලාන ශූරියන් වෙන්න ශ්‍රී ලංකා පිළ ලොකු සටනක




ආසියානු කාන්තා නැගී එන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර දැන් පැවැත්වෙනවා.

ඒ, කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදීයි.

පළමුවෙන් පන්දුවට පහර දෙන ඉන්දීය නැගී එන කාන්තා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 40 ක් අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 120 ලබා සිටියා. පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි ලකුණු 27 කට කඩුළු 3 ක් බිද හෙළුවා.