Friday, April 26, 2024

General line - 0115112241

වාර්තා තැබූ ජාතික ශූරයා බළධාරීන්ගේ නොසැලිකිල්ලෙන් ක්‍රීඩාවෙන් සමුගනියි




ජාතික මහා කී‍්‍රඩා උළලේ පරිසානද මට්ටම් සළකා බැලිය හැකි තරගාවලි ඇතුළත් චක‍්‍රලේඛය පිළිබද කී‍්‍රඩා බලධාරීන් මෙරට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දැනුවත් කළ යුතු බව උස පැනීමේ ශී‍්‍ර ලංකා වාර්තාවට හිමිකම් කියන මංජුල කුමාර විජේසේකර පවසනවා. 

මෙවර බදුල්ලේ පැවති ජාතික මහා කී‍්‍රඩා උළලේදී තරග වැදීමට ඔහුට අවස්ථාව අහිමි වූ අතර ඒ සමග ඔහු කී‍්‍රඩා දිවියෙන් සමු ගැනීමට ඉකුත්දා තීරණය කළා. තමන් කී‍්‍රඩා දිවියෙන් සමු ගන්නේ, කළකිරීමකින්ද බවයි ඔහු ප‍්‍රකාශ කළේ.

කී‍්‍රඩාව වෙනුවෙන් නෙත් ස්පෝර්ට්මන් සිදුකරන මෙහෙයද කී‍්‍රඩා දිවියට සමුදුන් මංජුල කුමාර විජේසේකර මෙහිදී ඇගයීමට ලක් කළා.