Saturday, April 27, 2024

General line - 0115112241

MCC ගිවිසුමේ එකඟ විය නොහැකි කරුණක් අනුර කුමාර පෙන්වයි




මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමේ ඉඩම් නීති ලිහිල්කරණය සම්බන්ධයෙන් වන කරුණට එකඟවිය නොහැකි බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.

ඊයේ (06) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

සිය විදෙස් ප‍්‍රතිපත්තිය පිළිබඳව ද ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මෙහිදී අදහස් දැක්වුවා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.