Saturday, April 27, 2024

General line - 0115112241

උතුරේ ජනතාවට TNA සන්ධානය ගැන විශ්වාසයක් නැහැ : උතුරේ හිටපු ආණ්ඩුකාරවරයා කියයි




දෙමළ ජාතික සන්ධානය සම්බන්ධයෙන් උතුරේ ජනතාව තුළ පැවති විශ්වාසය බිඳ වැටී ඇති බව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව පවත්වන මාධ්‍ය හමුවට එක්වෙමින් උතුරු පළාත් හිටපු ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියා.