Friday, April 26, 2024

General line - 0115112241

ගෝඨාභයගේ සහන පැකේජය එළිදකී




මෙරට සියලු දිළිඳු ජනතාව වෙත ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාදීමට නියමිත සහන පැකේජය අද (11) නිල වශයෙන් එළිදැක්වුණා. ඒ, කුරුණෑගල පැවැති ජනරැළියේදීයි. 

මේ අතර පුත්තලමේ පැවැති ජනරැළියකදී අරුවක්කාලු කසල අංගනය සම්බන්ධයෙන් ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අදහස් පළ කළා.