Saturday, April 27, 2024

General line - 0115112241

අපේක්ෂිත ප්‍රථිඵලය නොලැබුණු බව අනුර කුමාර කියයි




මෙවර ජනාධිපතිවරණයේදී සිය කඳවුර අපේක්ෂා කළ ප්‍රථිඵලය නොලැබුණු බව ජාතික ජන බලවේගයෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.