Friday, April 26, 2024

General line - 0115112241

කඩා වැටුණු රට ගොඩ නැගීම සඳහා ඉක්මණින් වැඩ ආරම්භ කළ යුතු බවට විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්




කඩා වැටුණු රට ගොඩ නැගීම සඳහා හැකි ඉක්මණින් වැඩ ආරම්භ කළ යුතුව ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.