Monday, July 6, 2020

Advertising - 0773953664 | General line - 0115112241

"ජයග්‍රහණය කිසිවෙකුටත් හානි නොවන අයුරින් සැමරීම වඩා වැදගත්"

1605Views


 


 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලද ජයග්‍රහණය කිසිවෙකුටත් හානි නොවන අයුරින් සැමරීම වඩා වැදගත් බව පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් පවසනවා.

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා දිවුරුම් දුන් අවස්ථාව සඳහා පැමිණි ආණ්ඩු පක්‍ෂයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට රුවන්වැලි මහ සෑය වැනි පූජා භූමියකදී ජනතාව දැක්වූ ප්‍රතිචාරය කිසිසේත් අනුමත නොකරන බවයි උන්වහන්සේ සඳහන් කළේ.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here