Saturday, April 27, 2024

General line - 0115112241

"ජයග්‍රහණය කිසිවෙකුටත් හානි නොවන අයුරින් සැමරීම වඩා වැදගත්"




ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලද ජයග්‍රහණය කිසිවෙකුටත් හානි නොවන අයුරින් සැමරීම වඩා වැදගත් බව පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් පවසනවා.

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා දිවුරුම් දුන් අවස්ථාව සඳහා පැමිණි ආණ්ඩු පක්‍ෂයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට රුවන්වැලි මහ සෑය වැනි පූජා භූමියකදී ජනතාව දැක්වූ ප්‍රතිචාරය කිසිසේත් අනුමත නොකරන බවයි උන්වහන්සේ සඳහන් කළේ.