Friday, April 26, 2024

General line - 0115112241

අගමැති ඉල්ලා අස්වෙයි




අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මිට සුළු මොහොතකට පෙර සිය ධුරයෙන් ඉල්ලා අස්වි තිබෙනවා.

ඔහු අද (20) දිනයේදි මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කිරිමට නියමිත බවයි අගමැති කාර්යාලය නිවේදනය කර සිටියේ.