Tuesday, December 10, 2019
Hotline - 0770586666

අගමැති ඉල්ලා අස්වෙයි

1447Views




අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මිට සුළු මොහොතකට පෙර සිය ධුරයෙන් ඉල්ලා අස්වි තිබෙනවා.

ඔහු අද (20) දිනයේදි මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කිරිමට නියමිත බවයි අගමැති කාර්යාලය නිවේදනය කර සිටියේ.