Saturday, April 27, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු වාර අවසන් කිරීම ගැන විද්වත් මතය




නව පාර්ලිමේන්තු සැසි වාරය ජනවාරි මස 03 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවක වාර අවසන් කිරීම යනු කුමක්ද? ඒ පිළිබඳ පැහැදිලි කරන ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ශාන්ත ගම්ලත් කියා සිටියේ "පාර්ලිමේන්තුව කැඳවීම, වාර අවසන් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට ලැබී ඇති සාම්ප්‍රදායික බලතලයක් වනු ඇති බවයි." බවයි.

නව පාර්ලිමේන්තු සැසි වාරය හා ජනාධිපතිවරයා සතු බලතල සම්බන්ධයෙන්ද මෙහිදි පැහැදිලි කිරීමක් සිදු කෙරුණා.

 එහිදී ඔහු පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු වාර අවසන් කිරීමේ ක්‍රියාවලිය තවත් සාර්ථක පියවරක ඉදිරියක් විය හැකි බවයි.