Friday, April 26, 2024

General line - 0115112241

රාජ්‍ය අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරුන් පත් කෙරේ 




රාජ්‍ය අමාත්‍යංශ සඳහා නව ලේකම්වරුන් පත් කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා. ඒ අනුව ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර විසින් අද (09) දිනය්දී නව රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන් සඳහා වන පත්වීම් ලිපි ලබාදී තිබෙනවා. 

එලෙස පත්වීම් ලැබූ නව රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන් පහත පරිදි වේ,