Wednesday, May 8, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන සිම්බාබ්වේ ප්‍රබල ස්ථානයක




සංචාරක ශී‍්‍ර ලංකාව සහ සිම්බාබ්වේ අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය මේ වනවිට සිම්බාබ්වේහි හරාරේ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වී තිබෙනවා.

කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ. 

පන්දුවාර 27ක් අවසානයේ සිම්බාබ්වේ කණ්ඩායම මේ වනවිට කිසිවෙකු නොදැවී ලකුණු 61 ක් ලබා ප්‍රබල ස්ථානයක පසුවනවා.