Saturday, April 27, 2024

General line - 0115112241

සමබර 'නෙත් නිවුස්' ගැන එජාපය සතුටු වෙයි




නෙත් නිවුස් ඉකුත් සමයේ සමබරව ප‍්‍රවෘත්ති ඉදිරිපත් කළ බව යුරෝපා සංගමය නිකුත් කළ වාර්තාවකින් අනාවරණවීම තමන්ද අගය කරන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කවින්ද ජයවර්ධන පවසනවා.

ඔහු ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ නෙත් නිවුස් වාර්තාකරණයන් ගැන සැබවින්ම ආඩම්බරයක් සහ සතුටක් ඇති බවයි. 

යුරෝපා සංගමය නිකුත් කළ මෙම වාර්තාව පිළිබඳ පළමු වරට අනාවරණ කළේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් විසින්. ඒ, ඉකුත්දා ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදීයි. 

(එම සම්පූර්ණ වැඩසටහනට මෙතැනින් පිවිසෙන්න)