Saturday, April 27, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව හෙට විසුරුවා හැරේ




පාර්ලිමේන්තුව හෙට (02) මධ්‍යම රාත්‍රියේදී විසුරුවා හැරීමට තීරණය කර තිබෙනවා.

විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ නෙත් නිවුස් වෙත මේ බව අනාවරණය වුණා.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවස්ථාව ඇති ඉක්මන්ම දිනය එදින බවයි මීට පෙර වාර්තා පළ වුණේ.