Saturday, April 27, 2024

General line - 0115112241

කොරෝනා වැළඳුනු තවත් ශ්‍රී ලාංකිකයෙක් සුව වී ගෙදර යයි




‪නව කොරෝනා වෛරසය වැළදී රෝහල් ගතව සිටි පුද්ගලයෙක් ඉන් සම්පුර්ණයෙන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. මේ අද දිනයේදි නව කොරෝනා වෛරසය සුව වී රෝහලෙන් නික්ම ගිය පළමුවැන්නා‍යි.

මේ අනුව කොරෝනා වෛරසයෙන් සම්පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 18 දෙනෙක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.