Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන් 07ක් වාර්තා වෙයි




නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ අද (03) දිනයේ කොරෝනා වෛරසය ආසධිතවූ රෝගීන් 08 දෙනෙක් වාර්තා වූ බවයි.

මෙම රෝගීන් ගෙන් බහුතරයක් නිරෝධායන මාධ්‍යස්ථාන වලින් හමුවූ බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටියේ.