Thursday, May 28, 2020
Hotline - 0770586666

කොරෝනා රෝගීන් ගණන 185ක් වෙයි

1358Views


 


නව කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 185ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
අද (07) පස්වරු 6.30 වන විට නව කොරෝනා රෝගීන් 07 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

ඉන් තිදෙනෙක්ම වාර්තා වන්නේ පුනානී නිරෝධායන මධ්‍යස්ථානයෙන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here