Friday, April 26, 2024

General line - 0115112241

ආදර්ශ ඡන්ද විමසීම සිදුවෙන අයුරු (PHOTOS)




ගාල්ල දිස්ත‍්‍රික්කයේ අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් ග‍්‍රාම නිලධාරී වසමක අද (07) පැවැත්වෙන ආදර්ශ ඡන්ද විමසීම මේ වන විට සිදු කෙරෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව නව ක‍්‍රමයකට ඡන්ද විමසීම පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ.

නව ක්‍රමවේදය යටතේ එක් ඡන්දදායකයෙක් වෙනුවෙන් කොපමණ වේලාවක් ගත වන්නේද යන්න අවබෝධයක් ලබා ගැනීම සහ එහිදී ඇති වන ප්‍රායෝගික ගැටලු හඳුනා ගැනීම මෙහි අරමුණයි.