Thursday, August 13, 2020

Advertising - 0773953664 | General line - 0115112241

බුදුන් වැඩම කරන විටත් මහියංගන ස්ථූපය ඉදිකර තිබූ බවට සාක්ෂි

4770Views


 



බුදුරජාණන් වහන්සේ පළමු ලංකා ගමනය වූ මහියංගනයට වැඩම කරන විටත් මහියංගන ස්ථූපය ඉදිකර තිබූ බවට සාක්ෂි පවතින බව පුරාවිද්‍යා පශ්චාත් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. 

ඔහු මෙම අනාවරණය සිදුකළේ ඊයේ (29) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ටි‍්‍ර වැඩසටහනට එක්වෙමින්. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ටි‍්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here