Saturday, April 27, 2024

General line - 0115112241

බුදුන් වැඩම කරන විටත් මහියංගන ස්ථූපය ඉදිකර තිබූ බවට සාක්ෂි




බුදුරජාණන් වහන්සේ පළමු ලංකා ගමනය වූ මහියංගනයට වැඩම කරන විටත් මහියංගන ස්ථූපය ඉදිකර තිබූ බවට සාක්ෂි පවතින බව පුරාවිද්‍යා පශ්චාත් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. 

ඔහු මෙම අනාවරණය සිදුකළේ ඊයේ (29) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ටි‍්‍ර වැඩසටහනට එක්වෙමින්. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ටි‍්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.