Friday, April 26, 2024

General line - 0115112241

මහ මැතිවරණයේ ප‍්‍රථිඵලය නිකුත් වන දිනය පිළිබඳ කොමිසමෙන් ඉඟියක්




එළඹෙන මහ මැතිවරණ ඡන්ද විමසීමේ පළමු ඡන්ද ප‍්‍රථිඵලය අගෝස්තු මස 06 වනදා පස්වරු 04 ට පමණ නිකුත් කිරීමට හැකි වනු ඇතැයි මැතිවරණ කොමිසම පවසනවා. 

මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග අද පෙරවරුවේ පැවැති  සාකච්ඡාවකදී එම කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රයගේ මේ බව සඳහන් කළා. 

එළඹෙන අගෝස්තු මස 05 වනදා මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු 06 වනදා පෙරවරු 08 ට පමණ ආරම්භ කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති සභාපති මහින්ද දේශපි‍්‍රය වැඩිදුරටත් සඳහන් කළේ.