Saturday, April 27, 2024

General line - 0115112241

බලයට පැමිණියාම මරණ දඬුවම දෙන පිරිසක් ගැන සජිත් කියයි

ජූඞ් සමන්




සමගි ජනබලවේගය බලයට පත්වුවහොත් ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලට සම්බන්ධ පුද්ගලයින්ට මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට තමන් කටයුතු කරන බව හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. ඔහු මේබව පැවසුවේ නාත්තණ්ඩිය ප‍්‍රදේශයේදී අද පැවැති ජන හමුවකට එක්වෙමින්. 

මේ, එක්සත් ජාතික පක්ෂයේ ජන හමුවකට එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම්.  

ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය අද කැඳවූ මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙලෙස අදහස් පළ කළා. 

මේ, ජාතික ජනබලවේගය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති.