Saturday, August 15, 2020

Advertising - 0773953664 | General line - 0115112241

මහ මැතිවරණයේ ජන්ද විමසීම පැයකින් දීර්ඝ කෙරේ

537Views


 



අගෝස්තු මස 05 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය පැයකින් දීර්ඝ කිරිමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අගෝස්තු මස 05 වෙනිදා පෙරවරු 7 සිට පස්වරු 5.00 දක්වා මහ මැතිවරණ ජන්ද විමසීම පැවැත්වෙන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ.

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here