Saturday, April 27, 2024

General line - 0115112241

මහ මැතිවරණයේ ජන්ද විමසීම පැයකින් දීර්ඝ කෙරේ




අගෝස්තු මස 05 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය පැයකින් දීර්ඝ කිරිමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අගෝස්තු මස 05 වෙනිදා පෙරවරු 7 සිට පස්වරු 5.00 දක්වා මහ මැතිවරණ ජන්ද විමසීම පැවැත්වෙන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ.