Thursday, August 13, 2020

Advertising - 0773953664 | General line - 0115112241

වෙඩි වැදුණු කාන්තාවක් මරුට

1783Views


 



බෙලිඅත්ත - දම්මුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට අද (02) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 52 හැවිරිදි කාන්තාවක් වන අතර, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් සොයා පොලීසිය මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here