Wednesday, May 8, 2024

General line - 0115112241

වෙඩි වැදුණු කාන්තාවක් මරුට




බෙලිඅත්ත - දම්මුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට අද (02) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 52 හැවිරිදි කාන්තාවක් වන අතර, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් සොයා පොලීසිය මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.