එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවින් දිසානායක සිරිකොත පක්ෂ කාර්යාලයේ තමන්ට වෙන් කර තිබූ කාර්යාලයේ බඩුබාහිරාදිය අස්පස් කර ඉන් පිටව ගොස් ඇති බව වාර්තා වනවා.
ඒ පිළිබද සහ දේශපාලන කරලියේ සැගවුණු තොරතුරු ඇතුළත් නෙත් නිවුස් කනින් කොනින් විශේෂාංගය පහතින් දැක්වෙයි.