Friday, April 26, 2024

General line - 0115112241

ශ‍්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසල මහා පෙරහැර මංගල්‍ය කටයුතු ඇරඹේ




පල්ලේබැද්ද ඓතිහාසික ශ‍්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසල මහා පෙරහැර මංගල්‍යය අදින් (18) ආරම්භ වනවා.

කප් සිටුවීම අද දින උදෑසන සුබ මොහොතින් සිදු කෙරුණා.

ඓතිහාසික ශ‍්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ භාරකාර පූජ්‍ය කොකාවල කෝසල හිමියන් පැවසුවේ පෙරහැර මංගල්‍ය ආරම්භ කරනු ලබන්නේ සැප්තැම්බර් මස 26 වැනි දින බවයි. ඔක්තෝබර් 01 වැනි පොහොය දින මහ පෙරහැර පැවැත්වෙනු ඇති.