Friday, April 26, 2024

General line - 0115112241

150 සහ සහය දෙන මන්ත‍්‍රීන් ගැනත් අගමැති කතා කරයි (PHOTOS)




[P20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේදී කිසිදු ගැටළුවක් ඇති නොවනු ඇතැයි තමාගේ විශ්වාසය බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද ප‍්‍රකාශ කළා. ඒ, විද්්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන ප‍්‍රවෘත්ති ප‍්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡුාවකදීයි.

පාර්ලිමේන්තුවේ බහුතරය සම්බන්ධයෙන්ද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා.

පොල් මිල සහ කහ සම්බන්ධයෙන්ද මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා වෙත ප‍්‍රශ්නයක් යොමු වුණා.

දේශපාලනයෙන් විශ‍්‍රාම ගන්නේ දැයි මාධ්‍යවේදියෙකු යොමුකළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ තමන් විශ‍්‍රාම නොයන බවයි.