Friday, April 26, 2024

General line - 0115112241

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 7000 ඉක්මවයි




නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 137 දෙනෙක් වාර්තා වී ඇත. ඉන් 38 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 99 දෙනා ආශ්‍රීතයින් වේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,561ක් වනවා.

මිනුවන්ගොඩ ආශ්‍රිතව ඇතිවූ කොරෝනා පොකුරේ මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7083ක් වනවා.