Saturday, April 27, 2024

General line - 0115112241

නඩුවෙන් නිදහස් වූ බැසිල් පාර්ලිමේන්තු ගමන ගැන කියයි




දිවි නැගුම නඩුවෙන් නිදහස ලැබූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු ආගමනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කළා. 

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 2992 ක අරමුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි කියන සිද්ධියට අදාලව නීතිපතිවරයා ගොනු කර තිබූ නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, කොළඹ මහාධිකරණය විසින් අද නිදොස් කොට මුදා හැරුණා.