Friday, April 26, 2024

General line - 0115112241

කිලිනොච්චියේ ගොවියෙකුගේ වගාවේ කිලෝග්‍රෑම් තුනහාමාරක බිම් මලක් (PHOTOS)

දිනසේන රතුගමගේ / මාධව කුලසූරිය




කිලිනොච්චිය, භාරතිපුරම් ප්‍රදේශයේ ගොවියෙකු වගාවේ කිලෝග්‍රෑම් තුනහාමාරකට (3.5Kg)  කට ආසන්න බරකින් යුතු විශාල බිම්මලක් හමුව ඇති බව කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසනවා.

කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ මාරිමුත්තු ආරුමුගම් ගොවි මහතාගේ වගා බිම තුළ අදාළ විශාල බිම්මල තිබි හමුව ඇති බවයි.

බිම්මල සාමාන්‍ය ලෙස පැවතියත් පසුව ඉතා විශාල ලෙස වර්ධනය වු බවද ආරුමුගම් ගොවි මහතා පවසයි. මෙම බිම්මල විකිනීමට ඔහු කටයුතු කොට ඇත.