බන්ධනාගාර ගත රැදවියන්ගේ පී සී ආර් පරීක්‍ෂණ සිදුකිරීම සම්බන්ධයෙන් අර්බුදයක් මතුව ඇතැයි වාර්තා වනවා. ඒ, බන්ධනාගාර මූස්ථානයට අනියුක්ත සෞඛ්‍ය බලධාරීන් දෙදෙනෙකුගේ කඹ ඇදිල්ලක් හේතුවෙන්.
මේ පිළිබද සහ දේශපාලන වේදිකාවේ තිරය පිටුපස තවත් කතා ඇතුළත් නෙත් නිවුස්, කනින් කොනින් ඇසුනු කතා විශේෂාංගය දැන්.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here