Saturday, April 27, 2024

General line - 0115112241

මෙරට වනාන්තර ඉඩම් වගා කිරීම සඳහා විදේශීය සමාගම්වලට ලබාදීමේ සැලසුමක්




මෙරට වනාන්තර ඉඩම් විදේශීය සමාගම්වලට වගා කිරීම සඳහා ලබාදීමේ සැලසුමක් කි‍්‍රයාත්මක වෙමින් ඇතැයි වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම් නයනක රන්වැල්ල පවසනවා. ඔහු ඒ බව ප‍්‍රකාශ කළේ ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට එක්වෙමින්. 

මෙම වැඩසටහනට ‘‘සුරකිමු ශ‍්‍රී ලංකා’’ සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ද එක්වුණා.