Friday, April 26, 2024

General line - 0115112241

නෙත් රේඩියෝවේ සවියෙන් පල්ලෙපොල කන්දෙවත්ත ශී‍්‍ර සුදර්ශනාරාම විහාරස්ථානයේ ඉදි කළ පොහොය සීමාව සසුනට පූජා කෙරේ




නවම්පුර පසලොස්වක පෝදා නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන අද දවස පුරා මාතලේ, පල්ලෙපොල, කන්දෙවත්ත ශී‍්‍ර සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වෙනවා. නෙත් එෆ් එම් රේඩියෝවේ සහ නෙත් එෆ් එම් ශ‍්‍රාවක පිංවතුන්ගේ දායකත්වයෙන් එම විහාරස්ථානයේ ඉදි කළ පොහොය සීමාව ද අද සසුනට පූජා කෙරුණා.

ඒ පිළිබද නවතම තොරතුරු දැන ගැනීම සදහා අප දැන් සම්බන්ධ වනවා නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්. 

නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන සදහා සුගත රසායනාගාරය අනුග‍්‍රහය දක්වනවා.