කොරෝනා වෛරසය වැළඳී මියයන පුද්ගලයින් භූමදානයට අවසර ලබාදීම කල් යාමට හේතු වූයේ දේශපාලනික තීරණ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් පවසනවා. කල්ගත වී හෝ ආණ්ඩුව ඒ සඳහා අවසර ලබාදුන්න ද කොරෝනා මෘතදේහ භූමදානය සිදු කිරීමට ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි තවමත් පැහැදිලි නොමැති බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here