Friday, April 26, 2024

General line - 0115112241

පාකිස්ථාන අගමැතිට කොරෝනා




පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා තහවුරු කර සිටිනවා.  

පාකිස්ථාන අගමැතිවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුයේ ඔහු කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමෙන් දින දෙකකට පසුව වීම විශේෂත්වයක්.