Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත් ගිවිසුම වෙනස් කෙරේ




ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත් ගිවිසුම් වෙනස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්‍ෂණික උපදේශක කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා.