Monday, April 19, 2021

General line - 0115112241

නිදහස් පක්ෂයට අසාධාරණයක් වෙන්න දෙන්නේ නෑ - දයාසිරි

385Views



එළඹෙන පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණයක් නොවීමට සැමවිටම කටයුතු කරන බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

රාමඤ්ඤ මහා නිකායේ මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here