Saturday, April 27, 2024

General line - 0115112241

නිදහස් පක්ෂයට අසාධාරණයක් වෙන්න දෙන්නේ නෑ - දයාසිරි




එළඹෙන පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණයක් නොවීමට සැමවිටම කටයුතු කරන බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

රාමඤ්ඤ මහා නිකායේ මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.