Monday, April 19, 2021

General line - 0115112241

නව ක්‍රිකට් තේරීම් කමිටුවේ මුල් පුටුව ප්‍රමෝද්‍යයට

1579Views



සාමාජිකයින් හය දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්‍ෂ විසින්. නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහයි.

රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, එස් එච් යු කර්නින් සහ තිලකා නිල්මිණි ගුණරත්න කමිටුවේ සෙසු සාමාජිකයන් වනවා. 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here