Friday, April 26, 2024

General line - 0115112241

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව මැයි පළමු සතියේ සිට




ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම මැයි මස පළමු සතියේ සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග පිළිබඳ විශේෂඥ කමිටුව තීරණය කර තිබෙනවා. 

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව අදාළ කමිටුව එම තීරණය ගෙන ඇති බවයි.