Friday, April 26, 2024

General line - 0115112241

සජිත්ගේ ප්‍රකාශයට රජයෙන් පිළිතුරු




රට තුළ පවතින තත්ත්වය හමුවේ සර්ව පාක්‍ෂික සමුළුවක් කැදවන ලෙස විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරියේදී ප්‍රතිචාර දක්වනු ඇති බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කළා.