Friday, April 26, 2024

General line - 0115112241

සංචරණ සීමා පනවන අවස්ථාවේදී එළවලු ප්‍රවාහනයට අවසර දෙනවද නැද්ද ? - ආර්ථික මධ්‍යස්ථාන වෙළදුන්ගේ සංගමය විමසයි




සංචරණ සීමා පනවන කාලසීමාවේදී එළවළු ප්‍රවාහනයට අවසර දෙනවාද? නැද්ද? යන්න නිශ්චිත ලෙස ප්‍රකාශ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන වෙළදුන්ගේ සංගමය පවසනවා. එහි ජාතික සංවිධායක එච් එම් උපසේන පැවසුවේ පසුගියදා සංචරණ සීමා පැනවූ අවස්ථාවේදී එළවළු ප්‍රවාහනය කළ ඇතැම් ගොවීන්ට අපහසුතාවන්ට ලක්වීමට සිදුවූ බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන වෙළදුන්ගේ සංගමයේ ජාතික සංවිධායක එච් එම් උපසේන