Friday, April 26, 2024

General line - 0115112241

කෝප් හෙව්ව 19 මෙන්න




කෝප් කමිටුව හමුවට කැඳවන ලද ආයතන 19 ක වාර්තා අද (09) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ආයතන 19 සම්බන්ධයෙන් ඉකුත් මාස 4 තුළ කෝප් කමිටුව විමර්ශන සිදුකළා.

ශී‍්‍ර ලංකන් එයාර් ලයින්ස් සමාගම, දිවි නැගුම දෙපාර්තමේන්තුව, කෘෂි රක්ෂණ මණ්ඩලය, රක්නා ලංකා සමාගමද මෙම ආයතන අතරට අයත්.

(එම ආයතන 19 පහතින් දැක්වෙයි)

bagawanthalawa www.nethnews.lk0001