Monday, September 21, 2020

Advertising - 0773953664 | General line - 0115112241

කෝප් හෙව්ව 19 මෙන්න

8137Views


 


 

 

 

කෝප් කමිටුව හමුවට කැඳවන ලද ආයතන 19 ක වාර්තා අද (09) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ආයතන 19 සම්බන්ධයෙන් ඉකුත් මාස 4 තුළ කෝප් කමිටුව විමර්ශන සිදුකළා.

ශී‍්‍ර ලංකන් එයාර් ලයින්ස් සමාගම, දිවි නැගුම දෙපාර්තමේන්තුව, කෘෂි රක්ෂණ මණ්ඩලය, රක්නා ලංකා සමාගමද මෙම ආයතන අතරට අයත්.

(එම ආයතන 19 පහතින් දැක්වෙයි)

bagawanthalawa www.nethnews.lk0001

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here