Friday, April 26, 2024

General line - 0115112241

විජයගේ දේහය කලා භවනට නොයයි!




අභාවප්‍රාප්ත විශිෂ්ට රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (11) ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

ඔහුගේ දේහය මේ වනවිට ගල්කිස්ස ටෙම්පල්ස් පාරේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ තැන්පත් කර ඇති අතර එය ජාතික කලා භවනට රැගෙන නොයෑමට දැනට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.