Saturday, April 27, 2024

General line - 0115112241

විදුලි සැපයුම යථා තත්ත්වයට ගෙන එන්න යන කාලය




දිවයින පුරා වාර්තා වන විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරිම සඳහා පැය 3-4ත් අතර කාලයක් ගත වෙනු ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.
..............

ජාතික විදුලි බල පද්ධතියේ සිදුව ඇති හදිසි බිඳ වැටීමක් හේතුවෙන් සමස්ත දිවයිනේම විදුලි සැපයුම බිඳ වැටී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
................

දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක රැසක විදුලි බලය ඇණ හිට ඇති බවයි වාර්තා වන්නේ.