Saturday, April 27, 2024

General line - 0115112241

බූස්ටර් ගැන මිථ්‍යා මතවලට විද්‍යාත්මක උත්තරයක් 




කොරෝනා මර්දන බූස්ටර් මාත්‍රාව සම්බන්ධයෙන් සමාජයේ පවතින විවිධ මිථ්‍යා මත සම්බන්ධයෙන් අද සෞඛ්‍ය බලධාරීන් විද්‍යාත්මක පිළිතුරක් ලබාදුන්නා. 

මේ, කැළණිය වෛද්‍ය පීඨයේ මහාචාර්ය, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ශර්මිලා ද සිල්වා.

තරුණ කණ්ඩායම් අතර පවතින විවිධ මතවලට ද මෙහිදී පිළිතුරු ලබාදුන්නා. 

බූස්ටර් එන්නත ලබාගැනීමෙන් පසු ලේ කැටි ගැසීමක් සිදුවනවාද ?

සෞඛ්‍ය අංශ පවසන්නේ මාත්‍රා දෙකම ලබාගෙන ඇති පිරිසෙන් බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස අඩු මට්ටමක පවතින බවයි. මෙය ඔමික්‍රෝන් වැනි ප්‍රභේද පාලනයේදී ද දැඩි ගැටලුවක් බවයි ප්‍රකාශ කෙරුණේ.