Saturday, April 27, 2024

General line - 0115112241

මාලිංගට නව තනතුරක්




ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුයැවීමේ උපායමාර්ග පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ බව සඳහන් කරයි.

සිය නව තනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලසිත් මාලිංග සඳහන්  සිටියේ තමාගේ උපරිමයෙන් කණ්ඩායමට අවශ්‍ය දේ ලබාදීමට කටයුතු කරන බවයි.