Saturday, April 27, 2024

General line - 0115112241

නව ව්‍යවස්ථා කෙටුම්පත ළගදීම ජනපතිට




නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ සැලැස්ම පෙබරවාරි මාසය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත භාරදෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.

ඊයේ රාත්‍රි ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ එම කෙටුම්පත සකස් කිරීමට පත් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව  තවත් දින කිහිපයකින් ඊට අදාළ කටයුතු අවසන් කරනු ඇති බවයි.

ඇතැම් දේශපාලනඥයින්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරුවද ඔවුන් තවදුරටත් නිදැල්ලේ සිටින්නේ මන්දැයි මෙහිදී ප්‍රශ්න කෙරුණා.