Saturday, April 27, 2024

General line - 0115112241

යුපුන් පදක්කම් සිහිනයට ළගා වෙයි




පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ මිටර් 100 අවසන්  තරගයට සුදුසුකම් ලබා ගැනිමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුණා.
 
ඒ, අද පැවති මීටර් 100 අවසන් පුර්ව වටයේ 03 වන තරගයේදී ඔහු 4 වන ස්ථානය දිනා ගත් අතර එහිදී ඔහුගේ දක්ෂතාවය තත්ත්පර 10.20ක් ලෙස සටහන් විය.