Friday, April 26, 2024

General line - 0115112241

ආණ්ඩුවට එරෙහිව අලුත් අරගලයක් ඇරඹීමේ සූදානමක්




වත්මන් ආණ්ඩුවේ වැරදිවලට එරෙහිව අරගලය වෙනස් මුහුණුවරකින් ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. 

එහි දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට ද කිසිඳු අයුරකින් සම්බන්ධ නොවන බවයි. ඔහු මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.